ආරක්ෂක අංශ මහ රෑ ගෝඨාගෝමට කඩාවදියි
කොළඹ ජනාධිපති ලේකම් කාර්යාලය පිවිසුමේ හා එම පරිශ්ර යේ රැදී සිටි අරගලකරුවන් අද අලුයම ආරක්ෂක අංශ කළ ඒකාබද්ධ මෙහෙයුමකින් ඉවත් කිරීමට කටයුතු කර තිබේ.
මෙහිදී අරගලකරුවන් කිහිප දෙනෙක් තුවාල ලබා ඇති අතර තවත් කිහිප දෙනෙක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
පොලීසිය, පොලිස් විශේෂ කාර්ය බළකාය හා යුද හමුදාව එක්ව මෙම මෙහෙයුම දියත් කර තිබේ.


Sri Lanka security forces have detained several individuals near Galle Face
popular news
-
Deepal Nirosh Friday, 22 July 2022 04:19 AM
දුවේ පුතේ, තමුන්ගෙ අරගල සංවිධායකයො දැන් කාරිය නවතල දින ගණනක් වෙනවා. ඉතින් තමනුත් සුචච කීකරු අනුගාමිකයො විදියට අරගලයෙන් ඉවත් නොවුණොත් ලැබෙන්නෙ මේ ප්රතිඵලයි. දැන්වත් ගම් රටවල් බලා ගිහින් කාල බීල ජීවත් වෙන්න.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

